නවසීලන්ත බෞද්ධ සභාව

නවසිලන්තයෙ වෙසෙන බොදු ප්‍රජවන් අතර තොරතුරු හුවමාරුව, ගෞරවය, සහජිවනය ​ සහ මිත්‍රත්වය වර්ධනය කිරිම.

2007 වසරේ ජුලි මස ඕක්ලන්ඩ් වල බෞද්ධ සංගම් දහ හතරක සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබු රස්විමකදි නවසිලන්ත බෞද්ධ සභාව ආරම්භ කරනු ලැබිය. එහිලා ඔවුන්ගෙ සහමුලික අපෙක්ශාව වුයේ පුලුල් ප්‍රජාව හා සබැදි සැළකිලිමත් බව පිලිබද ප්‍රශ්න අබියස තොරතුරු හුවමාරු කරගනිමින් සුහදව එකි නෙකා සමගව පොදු අරමුණක් උදෙසා වැඩ කිරිමය.

අපේ දැක්ම

· දැහැමි ප්‍රජවක් ලෙස සියල්ලගේම අභිවෘධිය වෙනුවෙන් සහමුලිකව වැඩකිරිම​

අපේ මෙහෙවර

· සාමන්‍ය ප්‍රශ්න​වලදි සමජික සන්විධාන වලට සයෝගය දැක්විම.

· ධර්මය අවබොධය සහ ප්‍රගුන​ කිරිම සමජිකයන් අතර ප්‍රවර්ධනය කිරිම.

· අන්තර් අගමික කන්ඩායම්, මාධය , රාජය සහ ප්‍රජාව ඇතුලු නවසිලන්තයෙ වෙසෙන බෞද්ධ ප්‍රජවගේ අවබොධය වර්ධනය කිරිම.​

ඔබට‍ මේ පිළිබද උදව් අවශ්‍ය නම් හෝ අදහස් තිබේනම් කරුනාකර අප අමතන්න. Contact us